Aboutceylon Online

ඇදිරි නිතිය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු වතුකරයට විශාල ජනතාවක් පැමිණෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය (30) දින උදැසන 6 ට තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු වතුකරයේ ජනතාව හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට අත්‍යවශ්‍යය භාණ්ඩ මිල දි ගැනිම සදහා  විශාල වශයෙන් පැමිණ සිටියා.

ප්‍රධාන නගර වලට පැමිණි ජනතාව සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කර තිබු අතර , පොලිසිය විසින් ද එම ජනතාව මිටරයක දුර ප්‍රමාණයකින් පොලිම් වල රදවා තැබිමට කටයුතු කර තිබුණි.

Scroll to Top