කොරෝනා තවත් පුද්ගලයෙක් බිලිගනීBy Editor / March 30, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයකොරෝනා වෛරසය ආසාදිත තවත් පුද්ගලයෙකු මීගමුව රෝහලේ දී මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව කොරෝනා වෛරසයෙන් මෙරට සිදුවූ මරණ ගණන 2 දක්වා ඉහළ ගොස් තිබේ.