ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත.
ඔවුන් අතර කුඩා ළමුන් කීප දෙනෙක් ද සිටින බව පොලීසිය කියයි.
අප කුඩා දරුවන්ගේ ඡායාරූප ප්රසිද්ධ නොකිරීමට තීරණය කළ අතර වැඩිහිටියන්ගේ ඡායාරූප අප ප්රසිද්ධ කිරීමට තීරණය කළේය
එම පිරිසගේ ඡායාරූප පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතයි.
පහත ඡායාරූපයේ වෙසෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් පොලිස් මුලස්ථානයේ 119, 0112-444481 / 0112-444480 / 0718591864 යන අංක වෙත දැනම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.