Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව ක්ලෝරොකුයින් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොකුයින් යන ඖෂධ නිකුත් නොකරන ලෙස ඖෂධ ශාලා හිමියන්ට දැනුම් දෙයි.

මෙම ඖෂධ වර්ග දෙක විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව නිකුත් කිරීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 131 වන වගන්තිය උල්ලංඝනය වන බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසයි.

එම ඖෂධ වර්ග නිකුත් කරන ඖෂධ ශාලා හිමියන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකාරිය පවසනවා.

Scroll to Top