Aboutceylon Online

තවත් ආසාදිතයින් 7ක් සොයා ගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බවත්  ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය බවත් සදහන් වේ.

මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලංකික කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 18ක් වේ.

Scroll to Top