විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි නිල නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියි.
අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද පියවර ගෙන ඇත.
අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද වැඩිදුරටත් සදහන්වේ.