කොවිඩ් 19 වෛරසය වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ඉන්ෆ්ලුවෙන්සා නිසා සිදූවූ මරණවලින් ඇතැම් මරණ කොවිඩ් 19 ආසාදනය වීමෙන් සිදුව ඇති බවට සැකකරන බවද සදහන් කරයි.
ඇමෙරිකාව තුළ ඉල්ෆ්ලුවෙන්සා රෝගීන් මිලියන 34ක් හා මරණ 20000ක් පමණ වාර්තා වුවත් ඒ අතරින් කුමන ප්‍රමාණයක් කොවිඩ් 19 වෛරසයට සම්බන්ධදැයි ඇමෙරිකාව ලෝකයට ප්‍රකාශ කළ යුතු බවත් තරයේ ප්‍රකාශ කරයි.