සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර දන්වා සිටියේ කොරෝනා ආසාදිත කාන්තාවන් දෙදෙනකු හදුනාගත් බවයි.
ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක හා කොරෝනා වැළදුන අයකුගේ පවුලකට සම්බන්ධ 17 හැවිරිදි තරුණියකටමෙම රෝග තත්වය පවතින බව ඔහු දන්වා සිටියේය.
අද සන්ධ්‍යාවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයකින් දන්වා ඇත්තේ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්
පැවසිණි.
ඒ අනුව දැනට ආසාදිතයින් ගණන 10 ක්වා ඉහළ ගොස් ඇත.