Aboutceylon Online

සියලු පෙරපාසල් වසාදැමේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
බස්නාහිර පළාතේ සියලුම පෙරපාසල් තාවකාලිකව වසා දැමීමට එම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කරයි.
පෙර පාසල් නිවාඩු ලබාදීම සහ නැවත ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල් සදහා නිකුත් කරනු ලබන නියෝගවලට අදාළව සිදුකරන ලෙස උපදෙස් දී ඇත.
Scroll to Top