කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
අවුරුදු 41ක් වයසැති මෑතකදි ජර්මනියේ සංචාරය කර පැමිණි පිරිමි පුද්ගලයෙක්,වයස අවුරුදු 37ක ඉතාලියේ සිට පැමිණ පිරිමි පුද්ගලයෙකු හා ඉතාලියේ සිට පැමිණ වයස අවුරු 43ක පිරිමි පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාධිත රෝගීන් ලෙස ප්‍රකාශයට පත් කරයි.