Aboutceylon Online

ලෝහ වැසි ඇති ග්‍රහලොවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පෘථීවියේ සිට ආලෝක වර්ෂ 390 ක දුරින්  ද්‍රව ලෝහ වැසි ඇති වන ග්‍රහලොවක් සොයා ගැනීමට ස්විස්ටර්ලන්ත විද්‍යාඥයෝ  කණ්ඩායමක් සමත් වී තිබේ.

එම ග්‍රහලොව WASP-76b ලෙස නම් කර ඇති එහි දේශගුණ තත්ත්වය අතිශය පුදුම සහගත බව විද්‍යාඥයෝ  කණ්ඩායමක් පවසයි.

ලෝහ වැසි පැයට සැතපුම් 5,400 (පැයට කි.මී. 8,790) දක්වා වේගයෙන් පතිත වන බව සදහන් වෙයි.

ග්‍රහලෝකයේ  දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2400 ඉක්මවන බවත් රාත්‍රී කාලයේ 2,730 F (1,500 C) බවත් පර්යේෂකයෝ පවසති.

 

Scroll to Top