Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංකාවේ පළමු රෝගියා හමුවීමෙන් පසු කෝවිඞ් 19 වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කෝවිඞ් 19 වෛරසය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි.

ලෝකයේ විශාල භූමි ප්‍රදේශයක් පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග කෝවිඞ් 19 වසංගත තත්ත්වයක් ලෙස නම්  කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.

පැතිර යන කොරෝනා වෛසරය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීමත් සමග ඉතාලියේ සියලුම වෙළෙඳසැල් වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.

ලෝකයේ රටවල් කිහිපයකම එකමවර වෛසරය ඉතා සීඝ්‍රයන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

 

Scroll to Top