පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 8, 9 හා 10 යන දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ලබන 16 වනදායින් අවසන් වන අතර එම කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.