මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්යංශය මෙතෙක් කටයුතු කර නැත.
වසර 1991 ට පසු ඉතිහාසයේ ප්රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී. එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම ඉක්මනින් මෙරට පාරිභෝගිකයින්ට ලබා දීම සදහා ඩීසල් මිල හා පෙට්රල් මිල අඩු කරන ලෙස ඉල්ලා සිටියි.