Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇමරිකානු ඩොලර් බිලියනයක ණය අතලග

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළකර ඇති ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ණය මුදල නිදහස් කිරීම සම්බන්ධ අවසන් එකඟතාවට මාස කිහිපයක් ඇතුළත පැමිණිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති  පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 01 සිට 02 දක්වා වූ ණය මුදලක් පිළිබඳ චීනය සමග සාකච්ඡා කළ අතර අවසානයේ එය ඩොලර් බිලියන 1.3 ක් පමණ විය හැකි බවද  පැවසීය.

 

Scroll to Top