මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට සුසිල් ප්‍රේමජයන්ත මහතා දැනුම් දී ඇත.
මේ අතර තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු බැවින්, ඉදිරි මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන රැළි සඳහා සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.