හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණයට ඉල්ලීමට අවස්ථාව ලබා නොදිය යුතු බව එම පක්ෂයේ කිහිප දෙනෙකුම ඉල්ලීම් කර තිබේ.
මෑතකදී සිදුකරන ලද උකුසු කතාවෙන් ඇඟවෙන්නේ නිසි මොහොත ලැබුණු කළ බලය පෙරළා දැමීමට සූදානම් බව යැයි ද ඔවුන්ගේ අදහස වී තිබේ.
රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ හිටපු ඇමතිවරුන් ප්රසිද්ධියේම මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාව පළ කර ඇත.