නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විවෘතවේBy Editor / March 4, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයනොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් විවෘත විය.