Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව UNHRC 30/1 සහ 40/1 ඉවත් වන බව දැනුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් මෙම දැනුම් දීම සිදු කරන ලදී. විනාඩි 20 කට වැඩි කාලයක් අමාත්‍යවරයා කවුන්සිලය ඇමතූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග්‍රහය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

 

Scroll to Top