Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දුප්පතාගේ හිතවතාට සුබ ආරංචියක් – පනවා තිබූ නීති 57 ක් ඉවත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57 ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට , මහජනතාවටද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව තහනම මගින් ඉවත් කිරීමට නියමිතයි.

Scroll to Top