බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා ක්රිකට් ආයතන කණ්ඩායම අතර පුහුණු තරගය පැවැත්විය.
මුලින් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 282 ක් රැස්කර ගැනීමට සමත්විය.
නායකත්ව ඉනිමක් ක්රීඩා කර උපුල් තරංග ලකුණු 120 ක් රැස්කර ගත් අතර අසේල ගුණරත්න ලකුණු 64 ක් රැස්කරගෙන ශී්ර ලංකා කණ්ඩායම පන්දු වාර 47 කදී කඩුළු 08 ක් දැවී ලකුණු 283 ක් ලබාගෙන තරගය ජයග්රහණය කරීමට සමත්විය.