Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පෞද්ගලීකරණයෙන් තොරව පොස්පේට් සමාගමෙන් රටට වැඩ කරන හැටි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100%ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතා අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සමාන්‍යාධිකාරී ඇතුළු සෙසු සේවක පිරිස් ද එක්ව සිටියහ.

Scroll to Top