Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වෛරස් නැති ආදරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමාජවාදී තරුණ සංගමය විසින් “ආදරවන්තයින්ගේ දිනය” වෙනුවෙන් මෙවරද වැඩසටහනක් සංවිධානය කර ඇත.

“වෛරස් නැති ආදරයක්” යන තේමාව මුල්කර ගනිමින් සංවාදශීලි වැඩසටහක් පවත්වන අතර එහි මූලික අරමුණ වනුයේ ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන මතවාදීමය මඟපෙන්වීම ලබා දීමයි.

ඒ අනුව මෙම සංවාදය, සංගීතවේදී නදීක ගුරුගේ, වෛද්‍ය දයානාත් රණතුංග, නීතිඥ නිරූපා සේරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඒ පිළිබඳ විස්තර පහත පරිදිය.

දිනය : පෙබරවාරි 14
වේලාව: පස්වරු 04.30ට
ස්ථානය: අවකාශ සංස්කෘතික මධ්‍යස්ථානය, අංක 33, සුභූතිපුර මාවත, බත්තරමුල්ල.

Scroll to Top