චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද සිය ගම්බිම් බලා පිටත්ව යන බව යුද හමුදාව සඳහන් කළේ ය.
33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් අද දක්වා වෛද්‍ය කණ්ඩායමක අධික්ෂණය යටතේ දියතලාව අලුතින් ඉදිකළ ගොඩනැගිලි දෙකක රඳවා සිටිති.