Aboutceylon Online

රටට අහිතකර සෝෆා – ඇක්සා ගිවිසුම් නවතී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටට අහිතකර කොන්දේසි සහිත සෝෆා සහ ඇක්සා ගිවිසුම් අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබද කරුණු පැහැදිලි කළා.

Scroll to Top