ඌරගස්මන්හන්දිය ගා /හිපන්කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ සෞඛයය ආරක්ෂා කර ගැනිම සදහා වූ සෞඛ්‍ය සායනයක් හිපන්කන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි.
විදුහල්පති ප්‍රවීණ මාධ්‍යවේදී කමල් ශ්‍රී ලියනගේ මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ පැවති මෙම සෞඛ්‍ය සායනය සදහා කරන්දෙනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධ්යක්ෂ වෛද්‍ය නදීප් සුදුසිංහ, ඌරගස්මංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක ද සිල්වා, පාසල් දන්ත චිකිත්සක නිලධාරිනී මල්කාන්ති වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් පිරිසක් සහභාගී විය.
මෙහිදී දරුවන්ගේ දත්, ඇස්, බර, උස ආදීය පිළිබඳව දරුවන් පරික්ෂා කළ අතර ගැටලු සහගත දරුවන්ගේ සෞඛ්‍යය ප්‍රශ්න පිළිබඳව මවුපියන් දැනුවත් කිරීම හා අදාල වෛද්‍යවරුන් වෙත යොමු කිරීම සිදුකෙරුණි.