Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මරණ 636යි – අනතුරු ඇඟවු පළමු වෛද්‍යවරයාවත් කොරෝනා රැගෙන යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීම් කල චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් කොරෝනා වෛරසය අසාදනයවී මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නමේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636ක්.වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව  සඳහන් වේ.

රටවල් 25ක් මේ වන විටත් වෛරසයට ගොඳුරුවී ඇති බව වාර්තා සදහන් කරයි.

Scroll to Top