Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මේ වන විට 564 ක් එලොවට රැගෙන යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 564 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝකය පුරා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 30,000ක් පමණ වන  බව විදෙස් පුවත් සේවා සදහන් කරයි.

රටවල් 28 කට කොරෝනා වෛරසය පැතිරගොස් ඇති අතර චීනයෙන් පිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සහ සිංගප්පුරුවෙන්.

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල උත්සව නොපැවැත්වීමට චින රජය නියෝග කර තිබේ.

 

Scroll to Top