අද පෙරවරු 7.40 ට පමණ චීනයේ වුහාන් නගරයේ සිට සිසුන් රැගත් යූ.එල් 1423 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කඳවුරේ රෝහල වෙත රැගෙන යෑමට නියමිත වේ.
එහි සති දෙකක පමණ කාලයක් සිසුන්ව රදවා තැබිමට නියමිතයි.
ශ්රී ලාංකික සිසුන් 604 දෙනෙකු මෙරටට එවා ඇති බව බීජිං හි ශ්රී ලංකාවේ වැඩබලන තානාපති සදහන් කරයි.තවත් සිසුන් 204 දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණිමට නියමිත බව සදහන් වේ.