Aboutceylon Online

කොරෝනා ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් සඳහන් කළේ ලොවපුරා රටවල් වල කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 213 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 10,000කට වඩා වැඩි බවද පැවසේ.

Scroll to Top