Aboutceylon Online

පොදුජන එක්සත් පෙරමුණ – ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවැති පොදුජන එක්සත් පෙරමු‍‍ණේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.ලකුණු පසුව වෙනස් කරන තෙක් පුටුව ලෙස තැබීමටත් විධායක සභාවේ අනුමැතිය හිමි ව තිබේ.

 

Scroll to Top