වඳුරඹ ප්‍රදේශයේ විදුහලක 44 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කිරිමේ සිද්ධියකට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුවියන්ට අතවර කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරින් සිසුවියන්ගේ සහ පන්ති භාර ගුරුවරියගේ ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ.