Aboutceylon Online

චීන්නු දින දෙකකින් ඉදි කළ ’කොරෝනා’ රෝහල විවෘතයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය 500කට ආසන්න ස්වේඡා පිරිස් සහ සේවකයන් යොදා ගෙන දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල  විවෘත කෙරිණි.

මෙහි ප්‍රතිකාර ලබන්නන්ට නේවාසිකව රැඳී සිටිය හැකි සයන 1000ක් අන්තර්ගතය.

වූහාන් සිට කිලෝමීටර් 75ක පමණ දුරකින් තවත් රෝහලක් සෑදීමට චීනය සැලසුම් කරමින් සිටී.

වෛරසයෙන් ආසාධිත වූ පළමු රෝගීන් කණ්ඩායම ඊයේ ඇතුළත් කරගැණිනි.

 

Scroll to Top