ලස්සා නැමති තවත් වෛරසයකින් 29 ක් මරුට ආසාදිතයන් 195ක්By Editor / January 28, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයලස්සා නැමති වෛරසයක් හේතුවෙන් නයිජීරියානුවන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. එය එබෝලා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද සදහන්. නයිජීරියාවේ ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් 195 දෙනෙකු සොයා ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ. .
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්