චීනයේ වුහාන් ප්‍රදේශයේ පිහිටි වන සතුන් අලෙවි කරන වෙලදසැලකින් නව කොරෝනා වෛරසය ආරම්භ වී ඇති බව පරීක්ෂකයින් විසින් මේ වනවිට තහවුර කර තිබෙනවා.
සතුන් වර්ග 112 ක් පමණ අලෙවි කෙරෙන එම වෙලදසැලේ කුමන සත්වයකුගෙන් මෙම වෛරසය මිනිස් සිරුරට සම්පේ‍්‍රෂණය වූයේ දැයි මෙතෙක් තහවුරු වී නොමැති බව සදහන්.