Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වහාම ක්‍රියාත්මක වන පරිදි වනසතුන් මසට විකිණීම තහනම් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ මසට විකිණීම තහනම් කරයි. 

මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද චීන පුවත් සේවා සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ හැකියාව ශක්තිමත් වෙමින් පැවතීම හේතු කොටගෙන සත්ත්ව විශේෂ මසට විකිණීම තහනම් කර ඇත.

Scroll to Top