Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අභිරහස් වෛරසය වැළදී ඇතැයි සැක කරන කාන්තාවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැක කරන කාන්තාවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි. ඔවුන් දෙදෙනා පසුගියදා චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන් එක් අයෙකු චීන ජාතික කාත්තාවක් වන අතර අනෙක් කෙනා ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියක් . 

මේ වන විට ඔවුන් දෙදෙනා IDH රෝහලේ විශේෂ ආරක්ෂාවක් යටතේ විශේෂ ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර ලබයි.

අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේ එම කාන්තාවන් දෙදෙනාගේ පරීක්ෂණ සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇතත් තවමත් එහි ප්‍රතිළුල ලැබි නැති බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මේ වන විට වෛද්‍ය  පරීක්ෂණ මෙහෙයවයි.

 

Scroll to Top