Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක් – මරාන්තික වෛරසය පැතිර යාම වේගවත් වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ රජයේ රැස්වීමක් අතර තුර ප්‍රකාශ කර ඇත්තේ චීනය බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින බව වෛරසය පැතිර යාම වේගවත් වී ඇති බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර හොංකොං රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

චීනයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස හොංකොං නායිකා කැරී ලෑම් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි.

චීනයේ වූහෑන් නගරය සහ හොංකොං අතර සිදුවන ගුවන් ගමන් ඇතුළු සියලු ප්‍රවාහන සේවා කටයුතු අත්හිටුවීමට ද හොංකොං නායිකාව තීරණය කර ඇත.

වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා එරට නගර කිහිපයක සියලු කටයුතු අත්හිටුවීමට චීන බලධාරින් පියවර ගෙන ඇත.

Scroll to Top