හරාරේහීදි පැවැත්වෙන ශ්රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛයාව 358 කි.
පිළිතුරු ඉනිම ක්රීඩා කල ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස් කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවූයේය.
මැතිව්ස් සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කිරිම කැපි පෙනින. වසර පහකට පසුව ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කල පළමු අවස්තාවයි.
සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 30 ක් ලබා සිටියි අද තරගයේ අවසාන දිනයයි.