Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අති විශේෂ ගැසට් නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපතිගේ අත්සනින් යුතුව අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි  විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  

කොළඹ,ගම්පහ, කළුතර,නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට,මහනුවර, මාතලේ, කිළිනොච්චිය, වව්නියාව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව,බදුල්ල, මොණරාගල, යාපනය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය,පුත්තලම  , රත්නපුර , කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක මීට අයත් බව ගැසට් නිවේදනයේ  දක්වා ඇත.

 

Scroll to Top