Aboutceylon Online

සාර්ක් සංවර්ධන අරමුදලේ සහකාර අධ්‍යක්ෂ – (නීති) තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

භූතානයේ තිම්පු නගරයේ ස්ථාපිත සාර්ක් සංවර්ධන අරමුදලේ(SDF) ස්ථිර ලේකම් කාර්යාලයේ පුරප්පාඩුව පවතින  සහකාර අධ්‍යක්ෂ(නීති ) තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත.

සාර්ක් සාමාජික රටවල, සුදුසුකම් ලත් රටවැසියන් හට මේ සදහා අයදුම් පත් ඉදිරිපත් කල හැකිය. ඉහත තනතුරට යොමු කිරීමේ කොන්දේසි හා නියමිත අයදුම්පත සාර්ක් සංවර්ධන අරමුදලේ (SDF) වෙබ් අඩවිය වන  www.sdfsec.org වෙතින් බාගත හැකිය.

මෙම තනතුර සදහා අයදුම් කරන අයදුම් කරුවන් තම  අයදුම්පත, ජීව දත්ත පත්‍රිකාව, අධ්‍යපන සහතික වල පිටපත් සහ පළපුරුද්ද තහවුරු  කරන ලිපි 2020 ජනවාරි 31දින වන විට [email protected]   හා   [email protected]  වෙත විද්යුත් තැපෑලෙන් එවිය යුතු වේ.

Scroll to Top