Aboutceylon Online

ලෝක ආර්ථික වර්ධනයේ සැගවුණූ බලවේගය කාන්තාවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව කාන්තාවන් හා තරුණියන් වැටුප් නොමැතිව සපයන සේවා කාලසීමාවේ වාර්ෂික මුල්‍යමය වටිනාකම ලොව තාක්ෂණික කර්මාන්ත ආදායම මෙන් තුන් ගුණයක් බව ජාත්‍යන්තර සහන සංවිධානයක් නිකත් කළ වාර්තාවක දැක්වෙයි.

ලොව පුරා කාන්තාවන් වැටුප් හෝ ඇගයීමක් නොමැතිව දිනකට සේවයේ යෙදෙන පැය ගණන එකසිය දොළොස් කෝටි 50 ලක්ෂයක් බව ඔවුන් පෙන්වා දී තිබේ.

ලෝක ආර්ථික වර්ධනයේ සැගවුණූ බලවේගය විවිධ දුශ්කරතා මධ්‍යයේ සේවය කරන කාන්තාවන් බවයි අදාල සංවිධානය සිය වාර්තාව ඔස්සේ අවධාරණය කරයි.

Scroll to Top