අඩි 755 ක විෂ්කම්භයකින් යුත් යෝධ ග්‍රාහකයක් ඊයේ (20) පෘථිවිය අසලින් ගමන් කළ බව ඇමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරයි.
මෙම ග්‍රාහකය පෘථිවියේ ගැටුණේ නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව ද නාසා විද්‍යාඥයෝ පවසයි.
ග්‍රාහකය ඇදී ගියේ පැයට සැතපුම් 61,500 ක වේගයකින් බවද පැවසේ.