Aboutceylon Online

ට්‍රෑම්ප් කාර් සේවාව ලංකාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සයිට් හැඟින්ග් කාර් සිස්ටම් හෙවත් කුළුණුමත ඉදිවන තනිපීල්ලක ට්‍රෑම්ප් කාර් සේවාවක් ඇරඹීමට චයිනා රේල්වේ ගෘප් ලිමිටඩ් ආයතනය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කුළුණුමත ඉදිවන තනිපීල්ලක ට්‍රෑම්ප් කාර් ලෙස සකස් කළ මෝටර් කාර් පද්ධතියක් මගින් ගමනාගමන පහසුකම් සැපයීමටයි මෙමගින් සැළසුම් කෙරෙන්නේ.

විදුලිබලයෙන් ක්‍රියාත්මක වන මෙම රථයක එකවර මගින් 11 දෙනෙකුට පමණ ගමන් කළ හැකියි.

මෙහි ආරම්භක ව්‍යාපෘතිය කොට්ටාව සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන බව සදහන් වේ

Scroll to Top