ඉන්දියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලයිBy Editor / January 21, 2020 සමාජ මාධ්‍යය ප්රචාරණයආන්ද්රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සාගර පතුලේ සිට සබ්මැරීනයක් යොදාගනිමින් K4 නැමති මෙම බැලිස්ටික් මිසයිලය අත්හදා බැලයි. එය කිලෝ මීටර 3500 ක් එපිටින් පිහිටි ඉලක්කයක් වෙත පහරදිය හැකි බවද සදහන් වේ. මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුකළ බව සඳහන් වේ.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්