පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදි පක්ෂයේ පවතින අර්බුද පිලිබදව අවසන් තිරණයක් ගන්නා බවට වාර්තා වෙයි.
අද ලැබෙන තීරණය කුමක් වුවත් මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයේ මංගල ජනරැළි මාලාව ලඟදීම ආරම්භ කරන බවත් සජිත් පාර්වසය සදහන් කරයි.