ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බවට විවේචනය කරමින් සිදුකළ දුරකතන සංවාදයක හඬපටයක් ප්රසිද්ධ වීමත් සමග යුක්රේනයේ අග්රාමාත්ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
යුක්රේනයේ අග්රාමාත්ය ඔලෙක්සිගේ ඉල්ලා අස්වීම භාරගත් බවට එරට ජනාධිපතිවරයා මේ දක්වා නිවේදනය කර නැහැ.