කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු 41 දෙනෙකු චීනයෙන් වාර්තාවී ඇත.
දැනටමත් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි චීන වාර්තා කරයි.
මෙතෙක් නිසි ඖෂධයක් සොයාගෙන නොමැති අභිරහස් වෛරසය පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.