වට්ස්අප් සම නිර්මාතෘවරුන් දෙදෙනා සහ ෆේස්බුක් නිර්මාතෘවරයා අතර ඇතිව තිබෙන මතභේදා්මක තත්වයක් නිසා වට්ස්අප් ඔස්සේ වෙළෙද දැන්විම් ප්රචාරය නතර කිරිමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇත.
දැන්වීම් ප්රචාරනය සදහා යොදාගත් කණ්ඩායම විසුරුවා හැර ඇති බව විදෙස් පුවත් සදහන් කරයි.