Aboutceylon Online

අභිරහස් වෛරසයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු 41 දෙනෙකු චීනයෙන් වාර්තාවී  ඇත.

දැනටමත් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි චීන වාර්තා කරයි.

මෙතෙක් නිසි ඖෂධයක් සොයාගෙන නොමැති අභිරහස් වෛරසය පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

Scroll to Top